Recent Movies
to Watch Now

Most watched movies by days

කතාව ගැන කිව්වොත් භූගත සටන් සමාජ ශාලාවක ජීවත් වන තරුණයෙක්, ගෝරිල්ලා වෙස්මුහුණක් පැළඳ, මුදල් සඳහා වඩාත් ජනප්‍රිය සටන්කරුවන් සමග සටන් කරන අතර . ඔහුගේ ළමා වියේ සිදු වූ සිදු වීම් නිසා වසර ගණනාවක් යටපත් කළ කෝපයෙන් පසුවන අතර ඔහු නගරයේ පව්කාර ප්‍රභූ පැලැන්තියෙන් පළිගැනීමේ අදහසින් පසුවේ ඉතින් මොකද වෙන්නේ කියල ඔයාලට බලලම තමයි දැන ගන්න වෙන්නේ.

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කතාව ගැන කියනවනම් ත්‍රස්තවාදය සහ දූෂණය මැඩලීමේ අතිශය රහසිගත මෙහෙයුමක් සඳහා තරුණ ක්ෂේත්‍ර නියෝජිතයෙකු අගමැති කාර්යාලයෙන් තෝරා ගන්නවා. ඉතින් මේ රහසිගත මෙහෙයුම වට තාමා චිත්රපටිය දිගහැරෙන්නේ. imdb 8.2 ක වගෙ ඉහල අගයක් ලැබිලා තියෙන මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|3 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

යුවරාජ් කියන්නෙ කැම්පස් එකක නේවාසිකව නතර වෙලා ඉගෙනගන්න කොල්ලෙක්.මෙ කැම්පස් එකේ ළමයි අතරේ තියෙනවා කල්ලි යුද්දයක්. මෙ කල්ලි යුද්දෙට හේතුවක් වෙන්නෙත් යුවා. එයා තමයි මේකෙ ප්‍රධානියෙක් විදිහට ඉන්නේ. මෙයාගේ කැම්පස් එකේ කේස් නිසා යුවගේ තාත්තා පොඩ්ඩක් යුවා එක්ක අවුලෙන් ඉන්නේ.මෙයා මේ නිසා ලොකු කේස් ගොඩක් දාගෙන අන්තිමට කොහොමහරි ඩිග්‍රිය අරගෙන කැම්පස් එකෙන් අයින් වෙනව. ඩිග්‍රියත් අරන් ගෙදරට යනකොට, මැරයෝ ටිකක් මෙයාගේ ගේ වටකරල අම්මගෙයි අක්කගෙයි බෙල්ලට පිහි තියාගෙන ඉන්නවා.ඉතින් මොකද වෙන්නේ ? එක දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කෑෂ් කියන්නේ අනාථ දැරියක් රැකබලා ගනිමින් අවංක සහ නිහඬ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් . නගරය ඉන්න පාතාල නායකයෙක් වෙන බිග් කැට් මෙයාට ආයෙත් වැඩට එන්න කියලා බල කරනවා. කෑෂ් ඔහුට ඉතිරිව ඇති එකම පවුල ආරක්ෂා කිරීමට පසුබට වෙන්නෙ නෑ. ඉතින් මොකක් වෙයිද එක ඔයාලට කතාව බලලම තමයි දැනගන්න වෙන්නේ.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|400 MB

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

සිසිලියා කියන්නේ කන්‍යා සොයුරියක් විදියට බැඳෙන්න හිතාගෙන අලුතින් ඉතාලියේ දේවස්ථානයකට එන තරුණියක්.ඉතින් ටික දවසක් යද්දි සිසිලා හදිසියේ ගැබ් ගැන්නවා.ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්.කන්‍යා සොයුරියක් කියන්නේ සියලු බැඳීම් අත් හැරපු කෙකෙන්.හැබයි සිසිලියා කිසිම පිරිමියෙක් එක්ක සම්බන්ධයක් පවත්වලත් නෑ. ඉතින් හැමෝම හිතනවා මේක දේව ආශ්චර්යයක් නිසා සිද්ධ වුණු පිළිසිඳ ගැනීමක් කියලා. ඇත්තටම මොකද්ද වෙන්නේ කියල දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනව.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

අබී රස්සව අතඇරලා වෙන රස්සවක් හොයන ගමන් ඉන්න කෙනෙක්. ඉතින් මෙහෙම ඉන්න කොට මෙයාට Die Game කියලා ගේම එකක් සෙල්ලම් කරන්න ලැබෙනවා.මෙයාට මේකෙන් ටික දවසක් සල්ලි හම්බවෙනවා.ටික කාලයක් යනකොට මෙයාව මේකෙන් blackmail කරන්න පටන්ගන්නවා. ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.8 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

තරුණියකට කඩාවැටුණු පබ් එකක් උරුම වන අතර එහි පහළම මාලය තුළ අඳුරු රහසක් ඇති බවට සොයා ගන්නවා, ඉතින් මොකද්ද රහස කියල ඔයාලට චිත්රපටිය බලලම තමයි හොයාගන්න වෙන්නේ
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|340 MB

WEBRip|720p|X264|700 MB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

ලයිලා කියන ගෑනු ළමයෙක්ගේ අතුරුදහන් වීමක් වාට තමයි කතාව දිගහැරෙන්නේ .ලයිලට මොකද වුනේ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

 

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

WEBRip|1080p|X264|2.8 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

ඩොක්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් ගැන ඔයාල අහල ඇතිනේ ඉතින් මේ කතාව යන්නේ ඩ්‍රැකියුලාගේ දුවව ෆ්‍රැන්කන්ස්ටයින් පැහැරගන්නවා. ඒ විතරක් නෙමෙයි වෙර්වුල්ෆගේ, අදෘශ්‍යමාන මිනිහාගේ, රැම්සීස් මමීගේත් වැදගත්ම කොටස් ෆ්‍රැන්කන්ස්ටයින් හොරකම් කරනවා. ෆ්‍රැන්කන්ස්ටයින් මේ ඔක්කොම එකතු කරලා මොකක් හරි කරන්න තමයි යන්නේ එක දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|720p|X264|800 MB

WEBRip|1080p|X264|1.4 GB

 

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

කතාව ගැන කියනවනම් බහු පෞරුෂ ආබාධයක් තියෙන ගැහැණු ළමයෙක්ගේ එක පෞරුෂයකට ආදරේ කරන කොල්ලේක් ගැන තමයි චිත්රපටියේ තියෙන්නේ. මේක ඔයාල හැමෝටම බලන්න හොද කන්නඩ ආදර කතාවක් ඉතින් මේක බලන්න කියල ආරධන කරනවා.

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

ළමා නිවාසයක සිද්ධ වුන සිදුවීමක් වටා තමයි මේ කතාව දිගහැරෙන්නේ මේ ළමා නිවාසේ සිදු කරපු වෛද්‍ය පරීක්‍ෂණයකදී ඒ නිවාසෙ හිටිය ගැහැණු ළමයි 42 න් 34 දෙනෙක්ම ලිංගික අපයෝජනයට ලක්වෙලා කියලා තහවුරු වෙනවා ඉතින් මේ ළමා නිවාසයේ සිදුවන අකටයුතුකම් ගැන දැනගන්න Vaishali කියන මාධ්‍යවේදිනිය මේ සිදුවීමට අදාල මේ නිවාසෙ දරුවන්ගේ නිදහස වෙනුවෙන් සටන් ආකාරය තමයි Bhakshak චිත්‍රපටයේ තියෙන්නෙ.
ඉන්දියාවේ බිහාර් වල වුන සත්‍ය කතාවක් තේමා කරගත් චිත්‍රපටයක්. මේක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|700 MB

WEBRip|720p|X264|1.6 GB

WEBRip|1080p|X264|2.4 GB

 

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

ඒක පාරශික ආදරය දිව් පාරශික කරගන්න හදන කොල්ලෙක් ගැන තියෙන මේ මලයාලම් ආදර කතාව බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්.

 

*** Due to copyright issues we do not provide any torrent links ***

WEBRip|480p|X264|500 MB

WEBRip|720p|X264|1.4 GB

Note: If You found any Broken or Expired Link, Leave us a Comment and we will update it ASAP!

Popular TV Series
Right Now